ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

 

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක වල මහජන සාමය පවත්වාගෙන යාමට යුධ, නාවික සහ ගුවම් හමුදා සියලු සාමාජිකයන් මෙසේ කැඳවීමේබති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර තිබුනා.

#SlArmy #AnuraKumara #SinhalaNews

Post a Comment

0 Comments