කිසියම් පුද්ගලයෙක් සුනිල් හඳුන්න්නෙත්ති මහතා ලෙස පෙනී සිටිමින් වීඩියෝ ඇමතුම් ලබාගෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
අදාල පුද්ගලයා වට්සැප් භාවිතයෙන් එංගලන්තය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙසේ ඇමතුම් ලබාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
#NPP #Gossip #SriLanka
0 Comments