Lgbtq+ ප්‍රජාව ගැන සමාජීය හා දේශපාලන කතාබස් වලින් වෙන් වීමට මෙම තීරණය ගන්නා බවත්, ඉදිරියේදී සමාජයට වැඩදායී STEM අධ්‍යාපනය එනම් විද්‍යාව, තාක්ශණය, ඉංජිනේරු, ගණිතමය විශයන් හා සේවා නායකත්වය වැනි ක්ෂේත්‍ර වලට අනුග්‍රහය දැක්වීමට වැඩි අවධානයක් යොමු කරන බවත් Toyota සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
#toyota
#lgbtq+
#lankagossiphub
0 Comments