දමිතා වියරු වැටෙයි.

 


දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය  සඳහා කොළඹදී නාම යෝජනා අත්සන් කලත්  අද දින
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි ඇයට දැකගත හැකි වී ඇත්තේ නාමයෝජනා ලැයිස්තුවේ  නම නැති බවයි.

 මේ පිළිබඳව  සජබේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේසාවිතාන,
තමාවත් නායක සජිත් ප්‍රේමදාසවත් ගොනාට ඇන්දු බව ඇය පවසනවා.

 සජබෙ වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ මම නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි තවමත් විශ්වාසය තබන බව ඇය පවසන අතර මේ සිදුවීම පිළිබඳව ඇයගේ දැඩි විරෝධය පල කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කලා.

#DamithaAbeyrathna #Rathnapura #SamagiJanaBalawegaya #GenaralElection2024 #LankaGossipHub

Post a Comment

0 Comments