පුරුෂ ලිංගය මේසය උඩ තබා සියදිවි නසාගෙන

අභිරහස් ලෙස සියදිවි නසාගත් තරුණයෙක් පිළිබඳව පුවතක් හබරණ දුම්රියපොළ අසල ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

27 හැවිරිදි මෙම තරුණයා තම පුරුෂ ලිංගය කපා මේසය උඩ තබා, ගෙල වැළලාගෙන තිබෙනවා.

තමාගේ මරණයට කිසිවෙක් වග කිව යුතු නැති බවට සඳහන් කරමින් ඔහු ලිපියක්ද ලියා ඇති බවට වාර්තා වෙනවා.

මෙම තරුණයා මානසික ආබාධයක් තිබුණු අයෙකු බවටත් වාර්තා වී තිබෙන අතර මෘත ශරීරය පොළොන්නරුව රෝහලට යවා තිබෙනවා.

හබරණ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

#ගොසිප් #NewsSinhala #LankaGossip

Post a Comment

0 Comments