රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටි කදවුරු කිසිදු බේදයකින් තොරව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.
ස ඡ බ ඇතුඵ පක්ෂ, ලැයිස්තුවට ඵකිනෙකාට චෝදනා කරනවා.
හිටපු ඡනාධිපතිතුමාට සහය දීම ගැන සතුටක් තියෙනවා. ඵතුමාගෙ වැඩ පිලිවෙල තවමත් රට තුල ක්‍රියාත්මක වෙනවා. රත්නපුර දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා පවසයි.
අද සැම පක්ෂය කම ලැයිස්තුවට නම් ඇතුලත් කිරීම ගැන ගැටඵ මතුවෙලා. ගෑස් සිලින්ඩය යටතේ තරග වදින කිසිම කෙනෙකු අතර කිසිම ගැටඵවක් නෑ. ඔවුන් ඵක අරමුණක් යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනව. බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් බව රත්නපුර දිස්ත්‍රික් නව අපේක්ෂක ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා පවසයි.
ඵතුමා මේ අදහස් පලකලේ පැල්මඩුල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පැවති මාධ්‍ය හමුවකට ඵක්වෙමිනි.
පොදු ඡනතාව සමග සිටින ඔවුන් සමග ගනු දෙනු කරන අය මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත්, ඡාතික ඡනබල වේගයේ අය ඵවැනි සම්බන්දතා ඇති අය නොවන බවත් ඵම නිසා ගැස් සිලින්ඩරය යටතේ තරග කරන පිරිසෙන් වැඩි බහුතරයක් පාර්ලිමේන්තු වට තේරි පත්වන බවත් මෙහිදි අදහස් දක්වමින් වැඩි දුරටත් ඒ මහතා පැවසීය.
#LakshmanPremarathna #Ranilwickramasingha #GenaralElection2024 #Rathnapura #Pellmadulla #LankaGossipHub
0 Comments