හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කරලද?

Ranil Wickramasinghe

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අයින් කිරීමක් ගැන නිකුත් වූ වාර්තාව තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා ඇත.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාක්ෂාව ඉවත් කර නොමැති බවත් සමාජ මාධ්‍ය තුල පැතිර යන පුවත සාවද්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මෙහිදී සඳහන් කර ඇත.

#RanilWickramasinghe #SinhalaNews #LankaGossipHub

Post a Comment

0 Comments