ශ්‍රී ලංකාව තුළ දැනට පවතින කාළගුණ තත්වය හේතුවෙන් සැප්තැම්බර් මස අවසන සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඩෙංගු රෝගීන් 38000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇති බව එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේය.
මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක පමණ රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.
#Dengue #LankaGossipHub
0 Comments