චීන ජාතිකයන්ට පකිස්තානයේදී ප්‍රහාරයක්

 


පකිස්තානයේ කරච්චි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුවල අසල සිදු වූ පිපිරීමකින් චීන ජාතිකයන් දෙදෙනෙක් මිය ගොස් 10 දෙනෙක් තුවාල ලබා ඇත.

පකිස්තානයේ චීන තානාපති කාර්‍යාලය පවසන්නෙ ප්‍රහාරය එල්ල කර ඇත්තෙ එරට සින්ද් ප්‍රාන්තයේ ක්‍රියාත්මකවන විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවන් පිරිසකට බවයි.

මෙම ප්‍රහාරයේ වගකීම BLA නම් සංවිදානය විසින් භාරගෙන තිබෙනවා.

#Pakistan

#terroristattack

#lankagossiphub


Post a Comment

0 Comments