සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ(අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය සඳහන් කරයි.
ඊයේ දින (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡා වේ දී මේනකා පතිරණ මහත්මිය මේ බව සඳහන් කළාය.
#Bank #Otp #LankaGossipHub
0 Comments