වාසු මාලිමාවට?


ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරන බව පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට වෙනමම තරඟ කරන බවයි.

#WasudewaNanaakkara #NPP #GenaralElection2024 #LankaGossipHub

Post a Comment

0 Comments