ළමුන් ගේ ජීවිත බිලිගත් බස් රථය ගිනිගත්තේ කාගේ වරදින් ද?


පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර සිදු වූ බස් රථ අනතුරට හේතුව ලෙස ඔරිජිනලි ඩීසල් බස් රථය ගෑස් වලට කන්වර්ට් කිරීම හේතුවෙන් කණුවේ ඇතිල්ලීම නිසා ගෑස් ගිනි ගත් බව බැංකොක් පොලීසිය සැක කරයි.

එහිදී එම ඩීසල් බස් රථය ගෑස් බවට පරිවර්තනය කිරීමට අනුමත වී තිබෙන්නේ ගෑස් සිලින්ඩර 6 කට නමුත් ගිනිගත් බස් රථයේ ගෑස් සිලින්ඩර් 11 ක් තිබී ඇත. 

මෙම බස් රථ සමූහයේ ඉතිරි බස් රථ 05 පරීක්ශා කිරීමට රැගෙන එන ලෙස පැවසුවද එය රැගෙන නො ඒම නිසා පොලීසිය GPS Data අනුව සොයා බැලීමේදී ගරාජයක වැඩි ගෑස් ටැංකි ගලවමින් සිටින විට සොයාගෙන ඇත.

#BangkokAccident #Thailand #LankaGossipHub

Post a Comment

0 Comments