ධනවතුන්ගේ දෙවෙනි තැන මාක්ට

ෆේස්බුක් නිර්මාතෘ, මෙටා ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

මේ දක්වා එම ස්ථානයේ සිටි Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් තෙවෙනි ස්ථානයට පැමිණ තිබෙනවා.

මාක් සකර්බර්ග් ගේ අදායම ඇමරිකන් ඩොලර් බිලියන 206.2 ක් පමණ වන බව සඳහන්.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන  256 ක්.

තුන්වන ස්ථානයේ පසු වන ජෙෆ් බෙසොස් ගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 205 කි.

#MarkZuckerberg #ElonMusk #Facebook

Post a Comment

0 Comments