Lotus Tower |
අද (2024/10/07) පස්වරුවේ සිසුවියක් නෙළුම් කුළුණෙන් පහලට වැටී මිය ගොස් තිබෙනවා.
ඇය 29වන මහලේ සිට ඇති බවත් ඇයගේ සිරුර 3වන මහලෙන් සොයාගත් බවත් පොලීසිය පවසනවා.
ඇගේ බෑගයේ පාසල් නිල ඇඳුමක් සහ පාවහන් යුගලක් තීබී හමුව තිබෙනවා.
පාට ඇඳුමින් සැරසී තනිව නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ ඇති මෙම සිසුවිය පාට ඇඳුමින් සැරසී ඉඳ තිබෙනවා.
තවමත් අනන්‍යතාව හඳුනාගෙන නොමැති මෙම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව වාර්තා වෙනවා.
මෙය සියදිවි නසාගැනීමක්ද වැටී සිදුවූ අනතුරක්ද යන්න තවම අනාවරණය වී නොමැත.
#LankaNews #LotusTower #LankaGossipHub
0 Comments