අදුරු පාස්කුවේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්


 පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ශණ ඉක්මන් කිරීමට පියවර ගන්නා බවත්, එම වින්දිතයන්ට සාදාරණය ඉටු කරන බවත්, නැවත මෙවන් විපත් සිදු නොවීමට අවශ්‍ය කටයුතු කරන බවටත්, ජනපති අනුර කුමාර දිසානායක මහතා සහතික වෙන බව පවසා ඇත.

අද (6) දින මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පිරිස් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වී ජනපති මේ බව සදහන් කර තිබෙනවා.

එහිදී පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ පිරිස සිහිවෙන්න තනා ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමද ජනපති අතින් සිදු උනා.

#anurakumaradissanayake

#පාස්කුප්‍රහාරය

#lankagossiphub




Post a Comment

0 Comments