පොලීසියට නිවේදනයක්.


පොලීසියට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 02 ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දැනුම් දී තිබෙනවා.

තව ද පොලිස් ස්ථාන වෙත වාර්තා කරන පැමිණිළි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කර ඇති බවට  පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

#SriLankaPolice #Complaint #LankaGossipHub

Post a Comment

0 Comments