කාර්‍යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම උදෙසා කැපවන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් වලට ලක්වීමට මින් ඉදිරියේදී සිදු නොවන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස 03 වනදා කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යංශ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පවසා ඇත.
#AnuraKumaraDissanayaka #SriLankaPresident #LankaGossipHub
0 Comments