"රාජපක්ෂලාට එරෙහි සියලුම චෝදනා වලට අදාල නඩු නැවත ආරම්භ කර තිබෙනවා" වසන්ත සමරසිංහ


 මුලු ලංකාවම කතාකල රාජපක්ෂවරුන් සිදුකලා යැයි කියන සියලුම වංචා දූෂණ නඩු නැවත විමර්ශනය ආරම්භ කර ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය,තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පාස්කු ප්‍රහාරය, මහ බැංකු බැදුම්කර වංචාව, දමිල තරුණයින් 11ක් අතුරුදහන් කිරීම, අසූචි පොහොර ගෙන්වීම, Airbus ගණුදෙනුව යනාදිය සම්බන්ධයෙන් මේ වන විටද පරීක්ශණ ආරම්භ කර ඇති බවට ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

#mahindarajapaksha #malimawa

#lankagossiphub



Post a Comment

0 Comments