ඉන්දීය විදේශ ඇමති ලංකාවට


 ඉන්දීය විදේශ අමාත්‍යවරයා වන ආචාර්‍ය එස්.ජයශංකර් මහතා මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

එම මහතා වත්මන් ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආග්‍රාමාත්‍යවරිය වන ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතව ඇත.

නව ජනාධිපති පත්වීමෙන් පසුව මෙරටට පැමිනි ප්‍රතම රාජ්‍යතාන්ත්‍රිකයා මොහු වේ.

#jaishankar #anurakumaradisanayaka #hariniamarasooriya


Post a Comment

0 Comments