මාවෙයි සේනාධිරාජාත් ඉවත් වෙයි?

 

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. 

ඒ මෙවර මහ මැතිවරණය සඳහා එම පක්ෂයෙන් තරඟ කිරීමට නොදෙන නිසා බව සඳහන්. 

#MaveyiSenadhiraja #GenaralElection2024 #LankaGossipHub

Post a Comment

0 Comments