පොහොර සහනාධාරයේ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමටම


පොහොර සහනාධාරය ලබන සතියේ ගොවීන්ගේ බැංකු ගිණුම් වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙක්‍ටයාර 1කට රුපියල් 15,000ක මුදලක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වන එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සදහන් කලේ.

#පොහොරසහනාධාරය

#කෘෂිකර්මාන්තය

#lankagossiphub



Post a Comment

0 Comments