රනිල්ගෙන් ගැලවේ.


පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ එක්සත් කම්කරු ප්‍රජාව වෘත්තීය සමිතිය මහමැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තනිවම ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන බව එහි සභාපති ආචාර්ය ෂන්මුගන් තිරිචෙල්ලම් මහතා පවසයි. කහවත්ත එම සමිතියේ ප්‍රධාන කාර්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පලකලේය. 

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති ශක්තිමත්ම වතු වෘත්තීය සමිතිය ලෙස සියළු ජාතීන් නියෝජනය කරමින් ශක්තිමත් කණ්ඩායමක් ස්වාධීනව ඉදිරිපත් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

#RanilWickramasingha #GenaralElection2024 #LankaGossipHub

Post a Comment

0 Comments