වගුර බිමකින් හමුවූ පොලිස් නිලධාරියාගේ සිරුර

අද (2024/10/07) අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල තිබී පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම සිරුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කෙරූ ජාඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පොලිස් නිලධාරියෙකුගේ බව වාර්තා වී ඇත.

පමුණුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකරයි

#SinhalaNews #LankaGossipHub #LankaNews

Post a Comment

0 Comments