ඉශ්‍රායල - හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වන දින ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර ගැටුම ආරම්භ වුණා.
සිවිල් වැසියන් 41870 කට ආසන්න ප්‍රමාණයකට මෙම යුද්ධයේදී වන්දි ගෙවීමට සිදුව තිබෙනවා.
වසරක සැමරුම සඳහා දහස් ගණනින් ජනතාව ටෙල්අවිව් වෙත ඒකරාශී වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අදට වසරකට ඉහත පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වෙනි දින ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 1205 දෙනෙකු මියගොස් තිබෙනවා.
#GasaWar #Ishreal #Hamas #LankaGossipHub
0 Comments