තමන් තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වන බව එක්සත් ජාතික පක්ෂ මිනුවන්ගොඩ ආසන සංවිධායක මහාචාර්ය ආශු මාරසිංහ පවසා තිබෙනවා.
ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට ඇති අකමැත්ත නිසා ඉදිරි මහ මැතිවර්ණයට ඉදිරිපත් නොවන බව ඔහු පවසනවා.
ඉදිරියේදී ගම්පහ සමාජ ක්‍රියාකාරීන් බල ගැන්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
#LankaNews #SinhalaNews #LankaGossipHub
0 Comments