කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කළ අශේන් සේනාරත්නගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ශේප වී තිබෙනවා.
වගකිවයුතු පුද්ගලයෙක් විසින් නාමයෝජනා භාර නොදීම මෙයට හේතුව ලෙස සඳහන් කළ බව ඔහු වැඩිදුරටත් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
#AshenSenarathna #Bika #RanilWickramasingha #GenaralElection2024 #LankaGossipHub
0 Comments