පවතින අධික වැසි තත්ත්වය නිසා කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ.
#Weather #SriLankaNews #LankaGossipHub

0 Comments