ශ්‍රීලංකන් ගුවන් යානයේ කාර්මික දෝෂය

ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL 265 ගුවන්යානය කොළඹ සිට රියාද් වෙත පියාසර කරමින් තිබියදී ඇතිව ඇති කාර්මික දෝෂයක් නිසා ආපසු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත.

ඊයේ (2024/10/10) රාත්‍රී 7ට පමණ එම ගුවන් යානය ආරක්ෂාකාරීව ගොඩබැස්වූ බව සඳහන් වෙයි.

අපහසුතාවයට පත් සියලුම මගීන්ට හෝටල් නවාතැන් සපයා ඊළඟ ගුවන් ගමන සඳහා නැවත ආසන වෙන්කර ඇත.

#SinahlaNews #LankaNews #LankaGossipHub

Post a Comment

0 Comments