සමගි ජන බලවේගයේ සහය අනුරට?

නොවැම්බර් 14 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන සංධානයට බහුතර ආසන සංඛ්‍යාවකට හිමිකම් කීමට හැකි උවහොත්, ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට තීරණය කර ඇති බව එම සංධානයේ නායකයන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත. 

SJS නායක රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හශීම්, දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම සහ මනෝ ගනේශන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමන් ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට පත් උවහොත් වත්මන් ජනාධිපති සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරන බවයි.

#AnuraKumara #SamagiJanaBalawegaya #LankaGossipHub


Post a Comment

0 Comments