"ඕෆ් සීසන් කිව්වෙ ලංකාවෙ ක්‍රිකට් වලට අපහාස කරන්න නෙවේ" AB De villiers


 වසර කිහිපයකට පෙර ඉන්දියාවේ වැඩසටහනකට සහභාවී වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම "ඕෆ් සීසන්" එකක් බව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක AB De Villiers ප්‍රකාශ කලා.

නමුත් එම ප්‍රකාශය කලේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අපහාස කිරීමට සිදු නොකල බව ඔහුගේ Fb වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකාව නවසීලන්තය 2-0ක් ලෙස පරාජය කලා. එයට සුභපැතුම් එක් කරන De Villiers ප්‍රකාශ කලේ, ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම ඕෆ් සීසන් එකක් බව පැවසුවේ ලංකාවෙ සංචාරය කිරීමට ඇති කැමැත්ත නිසා බවත්, සංගක්කාර,මහේල,මුරලි වැනි ක්‍රීඩයන් සිටි අවදියේ ලංකාවේ ක්‍රීඩා කිරීම ඉතාම අපහසු උන බවත්ය.


#abdevilliers

#offseason

#lankagossiphub



Post a Comment

0 Comments