නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඊයේ (2024/10/05) නැවතත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා.
මෙහිදී ඇයගෙන් පැය නවයකට ආසන්න කාලයක් ප්‍රශ්න කල බවයි සඳහන් වෙන්නේ.
පියුමි හංසමාලි ට අයත්ව තිබූ මෝටර් රථයක් හා ඇගේ වත්කම් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කල බව වාර්තා වෙනවා.
නැවතත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු දිනය පසුව දැනුම් දෙනු ඇතැයි පියුමි හංසමාලි පවසා තිබෙනවා.
#PiumiHansamali #Piyumi #LankaGossipHub
0 Comments