ලේකම්වරුන්ගේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 5කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
අදාල පක්ෂ වල ලේකම්වරුන් කිහිප දෙනෙල් සිටින බවට අනාවරණය වූ නිසා එම නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළත් ගැටළුව විසඳා ගැනීමට නොහැකි වූ නිසා කොමිසම මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කර ඇත.
අධිකරණය මගින් හෝ ගැටලුව විසඳාගෙන පැමිණෙන ලෙස අදාල පක්ෂ වලට දැනුම් දී ඇත.
#ElectionCommission #Election2024 #LankaGossipHub
0 Comments