අන්තර්ජාල විදෙස් වංචාකරුවෝ 40 ක් දැලේ

අන්තර්ජාලය හරහා මුල්‍ය වංචාවන් සිදු කල විදෙස් ජාතිකයින් 40 ක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතිකයින් 30 ක්, තායි ජාතිකයින් 6 ක් සහ ඉන්දියානුවන් 4 ක් මේ අතර සිටින බව සඳහන්.

මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ ස්තාන දෙකකදී ය.

#SinhalaNews #LankaNews #LankaGossipHub

Post a Comment

0 Comments