ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහය පලකරමින් ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය ( IDA ) මගින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් දීමට අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ හා සම්බන්ද ගිවිසුම් අත්සන් කිරීම අද (7) පෙරවරුවේදී ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වී ඇත.
ශ්‍රී ලංකාවෙ ප්‍රතිසංස්කරණ,ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණය ( DPF ) වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙම මූල්‍ය පහසුකම හිමි වී ඇත.
#anurakumaradissanayake
#politicalnews
#lankagossiphub
0 Comments