හයිටියේ කැරළි ප්‍රහාරයකින් 20 ක් මරුට

 

හයිටි රාජ්‍යයේ නගරයකට කැරළිකරුවන් පිරිසක් එල්ල කර ප්‍රහායකින් කුඩා දරුවන් ඇතුළුව විසි දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් 50 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන්  තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයත් සමඟ නගර වැසියන් නගරයෙන් පළා ගොස් ඇති අතර හයිටි රාජ්‍යයේ වැඩි ප්‍රදේශ කිහිපයක බලය මේ වන විටත් කැරළිකරුවන් සතු වී තිබෙනවා.

හයිටියේ බිඳ වැටීමෙන් පසු එරට පාලන බලය කෙන්යාව ඇතුළු රටවල් කිහිපයක සහයෝගීතාවයෙන් පවත්වගෙන යනවා.

#VidesPuvath #Haiti #LankaGossipHub

Post a Comment

0 Comments